රුධිරයේ සීනි මට්ටම පාලනය කර හදවත සුරකින ඔසුවක් ලෙස ලොව පුරා මිනිසුන්ගේ විශ්වාසය දිනූ, අපේ රටේ වැවෙන ලෝකයේ හොදම කුරුඳුවල ඖෂධීය සාරය, දැන් සිලෝන් සිනමන් කැප්සූල් ලෙසින් ඔබ වෙතට. එය විටමන් A, විටමින් K, පොටෑසියම්, සින්ක්, මැග්නීසියම්, හා සිනමල්ඩිහයිඩ් වැනි පෝෂක සදහා ප්‍රබල ස්වභාවික මුලාශ්‍රයකි
“බෙදාහදා ගැනීම පරිභෝජනය පරිපූර්ණ කරයි; පරිපූර්ණ පරිභෝජනය ඔබව ශක්තිමත් කරයි; බෙදාගැනීම ක්‍රියාවලය තුලින් ඇතිවන ලෝකයේ පරිපූර්ණ පරිභෝජනය වැඩි ධනයක් උපයා ගැනීමට හේතුවේ. Apexaura ව්‍යවසායකයන්ගේ පොදු සම්පත් බෙදාගැනීමේ පද්ධතිය (ECRSS) ද, ඔබට සෞඛ්‍ය ධනය සමෘද්ධිය සහ සතුට ගෙන එයි.”
“Apexaura මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට අවස්ථාව උදාකර දුන් ආයතනයයි. Apexaura නිසා මම උපයාගත්තේ මුදල් පමණක් නොවේ, දැනුම, අත්දැකීම්, වගේම ප්‍රීතිමත්ව ජීවිතය ගත කරන්නත් Apexaura නිසා මට හැකිවුණා. මගේ ජීවිතයට එක් වු වටිනාම මිනිසුන් හදුනාගැනීමට හැකි වුනෙත්, මට අවශ්‍ය පරිදි මගේ ජීවිතය ගොඩනගා ගැනීමට හැකිවුනෙත්, Apexaura සමඟ එක්වී වැඩ කල කාලය තුලයි. සරලවම කීවොත් මගේ ජීවිතයේ ප්‍රීතිමත් අවස්ථාවන්ගෙන් බොහෝ ප්‍රමාණයක් මට ලැබී ඇත්තේ Apexaura නිසයි.”
“ස්වභාවධර්මය අප සමඟ වෙන්කල නොහැකි ලෙස බැදී ත්බේ, අප හුස්ම ගන්නා තාක් සොබාදහම සමඟ ඇති බැදීමට අවනත විය යුතුය. එසේ අවනත වෙන සියළු සත්වයින් සොබාදහමේ ආශිර්වාදයෙන් ශක්තිමත් වී ඇත. අප ජීවිතයට සහ සොබාදහමට ආදරය කල යුතුය . Apexaura යනු ජීවිතයේ හදවත බඳු සොබාදහම සමඟ අප සම්බන්ධ කරන මධ්‍යස්ථානයයි. Apexaura සමඟ බැඳී සිටින අය ජීවිතයෙන් පොහොසත් වෙති. 'මම' රෝගී යැයි පැවසීම නවතා ‘අපි’ එක්ව සුවතාවය ලබා ගමු. එය Apexaura ඔබට ලබා දෙන ආදර්ශයයි.. ”
Join us on the 10th of August 2019 as we commemorate Apexaura’s 5 th Anniversary at Stein Studios, Ratmalana. Be in to witness the Annual Convention 2019 and be blown away by the numerous events in store as we boast our journey of success for the last 5 years.
APEXAURA launches its latest product, Scenic Oil on the 31st March 2019 at the CHPB Auditorium in Battaramulla.
Over a 100 successful distributors were qualified to fly to Bangkok for this year’s first Foreign Tour.