කුරුඳු ලෝකයේ ඉතා ජනප්‍රිය, රසවත් හා පෝෂ්‍යදායී කුළුබඩු වර්ගයකි. ලංකාවට අවේණික කුරුඳු ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ (Cinnamomum zeylanicum) ය. අතීතයේදී කුරුඳු රත්තරන් වලටත් වඩා වටිනාකමක් හිමිවී තිබූ බව සඳහන්. විශේෂයෙන් මෙහි ඇති සෞඛ්‍ය ප්රතිලාභ සම්බන්ධයෙන් ගත්කළ, කුරුඳු ශාකයේ පොත්ත රත්රන් වලට වඩා වටිනාකමක් ඇති බව පෙනේ.