ෆිකස් වුඩි - ෂවර් ජෙල්

Home / Our Shop

ෆිකස් වුඩි - ෂවර් ජෙල්

වට, උදුම්බරා, අශ්වත, පාරිෂ, ප්ලකාෂ යන නුග කුලයේ ශාක 05ක ස්වභාවික ශාකසාරය කැටි කොට නිපදවන Ficus Woody Shower Gel මුළු සිරුරටම භාවිත කල හැකි ඹෟෂධීය නිෂ්පාදනයකි. මෙම අද්විතීය ස්භාවික සංයෝගයන් ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර සමට ඉතාමත් හිතකරයි. Ficus Woody Shower Gel දිනපතා භාවිතා කරන්න, මෙම අද්විතීය ස්වභාවික සංයෝගයන්ගේ බලයෙන් පැහැපත් දීප්තිමත් සමක් හිමිකර ගන්න.

All Products, Health Care
  • ඔබේ සමට නිරෝගී, දිදුලන පෙනුමක් ලබා දෙයි.
  • සමට අහිතකර පාරජම්බුල කිරණවලින් ආරක්ෂා කර, හිරුඑළියෙන් සිදුවන හානිය වළක්වයි.
  • සමේ වර්ණක පුණර්ජීවනය කරයි.
  • අඳුරු පැල්ලම් ඉවත් කර සම පැහැපත් කරයි.
  • අමතන්න
    +94 11 3 476 476
    පාරිභෝගික සහය
    support@apexuaraint.com
    විද්‍යුත් ලිපිනය
    info@apexaura.com