දකුණු අසියානු කලාපයට අවේණික මී ශාකය (Madhuca longifolia&) වසර දහස් ගණනක් පුරා පෙරදිග වෛද්‍ය ක්රමවලදී ඖෂධ සදහා භාවිතයට ගෙන තිබෙනවා. ශාකයේ සියලුම කොටස් ආහාර හෝ ඖෂධ ලෙස අතීතයේ දී භාවිතයට ගෙන ඇති අතර මී ශාකයේ බීජ සුවිශේෂී ඖෂධීය ගුණයෙන් පොහොසත්ය. මී ශාකයේ බීජ වලින් සෞඛ්‍යාරක්ෂිතව නිස්සාරණය කරන තෙල් සහ තවත් ස්වභාවික සංයෝග රැසක් එක්කොට නිපදවන Apexaura Symplo Oil ශරීරයේ ඇතිවන වේදනාවන්ට ඉක්මන් සහනය ලබා දෙන හොඳම ස්වභාවික සත්කාරකි.