ඔබ අපගේ නිෂ්පාදන භාවිතා කර තිබේද? ප්‍රතිඵල ගැන ඔබ සෑහීමකට පත් වෙනවාද? එසේනම් අප සමඟ එක් වී වැඩ කරන්න ඔබටත් පුළුවන්!!! එකිනෙකා සමඟ, අත්දැකීම් බෙදාහදා ගැනීම මිනිස් ස්වභාවයයි. මිනිසුන් වශයෙන්, පවුලේ අය, මිතුරන් හෝ සගයන් යනාදී අපි බැඳී සිටින පුද්ගලයින් සමඟ හොඳ මෙන්ම නරක අත්දැකීම් අප බෙදාහදා ගනිමු.
මෙම සබඳතා ඉතා වැදගත් සහ බලවත් සාධකයක් වන විශ්වාසය මත පදනම් ව ඇති බැවින් මෙම පුද්ගලයින් අපගේ වචනය පිළිගනී. මෙම වැදගත් සාධකය ‘‘කට වචනය’’ ලෙසද හැඳින්වේ. පසුගිය ශතවර්ෂ ගණනාවක් තිස්සේ අප විසින් ක්‍රියාත්මක කරන ලද මෙම ඉතා සරල සංකල්පය මනාව සැලසුම් කරන ලද ගෙවීම් සැලැස්මක් APEXAURA අප විසින් හදුන්වාදී ඇත. අපගේ නිෂ්පාදන ඔබෙගේ සමීපතමයන්ට හඳුන්වා දීමෙන් ඔබට ආදායමක් උපයගැනීමට මේ තුළින් අවස්ථාව හිමිවෙයි. මේවන විටත් විශාල පිරිසක් ආදායම් උපයන අතර Word of Mouth Marketing යන මේ අලවිකරණ සංකල්පයෙ ප්‍රභලත්වය ගැන ඔවුන් ඉතා හොඳින් අවබෝධ කරනගෙන සිටියි. APEXAURA වෙත මෙලෙස එක් වී ඇති අලෙවිකරුවන්ට බොහෝ ප්‍රතිලාභ සහ ත්‍යාග, ලෝක සංචාර, මුදල් ත්‍යාග සහ තවත් බොහෝ දේ සහිත විශිෂ්ට ආදායම් මාර්ගයක් නිර්මාණය කර ඇත.
වර්තමානයේ Direct Selling යනු වෙනත් ඕනෑම රැකියා ක්ෂේත්රයක් හා සසඳන විට ලොව පුරා වැඩිම කෝටිපතියන් සංඛ්‍යාවක් නිර්මාණය කරන ලොව වේගයෙන්ම වර්ධනය වන කර්මාන්තවලින් එකකි. දැන් APEXAURA සමඟින්, Direct Selling අලවිකරණ සංකල්පය හරහා සාර්ථකත්වය සහ සමෘද්ධිය අත්විඳීමට හැකියාව ඇත. බොහෝ උද්යෝගිමත් පුද්ගලයින්ට ඔවුන්ගේ ජීවිතය යහපත් ලෙස වෙනස් කිරීමට අවස්ථාව ලබා දීමට අපට හැකි වී තිබේ. ප්‍රීතිමත් මිනිසුන් සියගණනක් රුපියල් මිලියන ගණනින් ගනුදෙනු කරන ව්‍යාපරික අවස්ථාවක් ලෙස අප වර්ධනය වී තිබේ. අපි සදාචාරාත්මක ව්‍යාපාර පිළිවෙත් ප්‍රගුණ කරන අතර අප සහ අපගේ ගනුදෙනුකරුවන් අතර ඉහළ ගුණාත්මක භාවයක් සහ ප්‍රමිතියක් සහතික කරමින් Direct Selling හි දැඩි ආචාර ධර්ම පද්ධතියක් අනුගමනය කරන්නෙමු. අපි පුද්ගලයාගෙන් පුද්ගලයාට විකිණීමේ උපාය මාර්ග භාවිතා කරන අතර එමඟින් දක්ෂ පුද්ගලයින්ට නැගී සිටීමට සහ ඔවුන් කිසිදා නොසිතූ ස්ථානයන්ට ළඟාවීමට දිරිමත් කරන්නෙමු. ශක්තිමත් පාරිභෝගික පදනමක් ගොඩනඟා ගනිමින් සාර්ථක සෘජු විකුණුම්කරුවෙකු ලෙස ක්‍රියා කිරීමට අවකාශය සැලසෙන්නේ අපගේ නිෂ්පාදනව නිසි භාවිතය නිසා ලැබෙන ප්‍රතිලාභ පාරිභෝගිකයන් වෙත ගෙනයෑමට ඇති හැකියාව ඉතාමත් පහසු කාර්යයක් නිසාවෙනි.
APEXAURA ශ්‍රී ලංකාවේ විකුණුම් ක්ෂේත්‍රයේ මුහුණුවර වෙනස් කරමින් සෑම පුද්ගලයෙකුටම ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට සහ සාක්ෂාත් කර ගැනීමට Direct Selling නම් ප්‍රබල මෙවලම භාවිතා කිරීමටත්, අපගේ ආදරණීය ජාතියෙන් දරිද්‍රතාවය සෙමෙන් තුරන් කරමින් අප හා සම්බන්ධ වන සෑම පුද්ගලයෙකුගේම ජීවන මට්ටම ඉහළ නැංවීමටත්, කටයුතු කරයි. 2014 වසරේ අප මෙහෙයුම් දියත් කල දා සිට අපි වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර, අපගේ නිෂ්පාදන සඳහා දිවයින පුරා මෙන්ම ලොව පුරා ඉල්ලුම වර්ධනය වෙමින් පවතී. අපගේ නිෂ්පාදනයන්ගේ ගුණාත්මකභාවය පිළිබඳ ලොකයේ ඕනෑම තැනක සිටින ඔබේ සමීපතමයෙකුට ප්‍රචාරණය කිරීමට මේ නිසා ඔබට අවස්ථාව උදාවී ඇත.
වැඩි විස්තර සඳහා ඔබව APEXAURA වෙත හඳුන්වා දුන් ඔබේ මිතුරා සමඟ සම්බන්ධවවන්න, වෙනස් ආකාරයකින් ලෝකය දකින මෙම අපූරු කණ්ඩායමේ කොටස්කරුවෙකු වන්න. දැන් ඔබේ සිහිනට ඔබ වඩාත් සමීපයි !!!
ආසියා/පැසිෆික්
අප්‍රිකාව / මැද පෙරදිග
උතුරු ඇමෙරිකාව
දකුණු සහ මධ්‍යම ඇමෙරිකාව/p>
යුරෝපානු සංගමය
අනෙකුත් යුරෝපානු රටවල්
“බෙදාහදා ගැනීම පරිභෝජනය පරිපූර්ණ කරයි; පරිපූර්ණ පරිභෝජනය ඔබව ශක්තිමත් කරයි; බෙදාගැනීම ක්‍රියාවලය තුලින් ඇතිවන ලෝකයේ පරිපූර්ණ පරිභෝජනය වැඩි ධනයක් උපයා ගැනීමට හේතුවේ. Apexaura ව්‍යවසායකයන්ගේ පොදු සම්පත් බෙදාගැනීමේ පද්ධතිය (ECRSS) ද, ඔබට සෞඛ්‍ය ධනය සමෘද්ධිය සහ සතුට ගෙන එයි.”
“Apexaura මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට අවස්ථාව උදාකර දුන් ආයතනයයි. Apexaura නිසා මම උපයාගත්තේ මුදල් පමණක් නොවේ, දැනුම, අත්දැකීම්, වගේම ප්‍රීතිමත්ව ජීවිතය ගත කරන්නත් Apexaura නිසා මට හැකිවුණා. මගේ ජීවිතයට එක් වු වටිනාම මිනිසුන් හදුනාගැනීමට හැකි වුනෙත්, මට අවශ්‍ය පරිදි මගේ ජීවිතය ගොඩනගා ගැනීමට හැකිවුනෙත්, Apexaura සමඟ එක්වී වැඩ කල කාලය තුලයි. සරලවම කීවොත් මගේ ජීවිතයේ ප්‍රීතිමත් අවස්ථාවන්ගෙන් බොහෝ ප්‍රමාණයක් මට ලැබී ඇත්තේ Apexaura නිසයි.”
“ස්වභාවධර්මය අප සමඟ වෙන්කල නොහැකි ලෙස බැදී ත්බේ, අප හුස්ම ගන්නා තාක් සොබාදහම සමඟ ඇති බැදීමට අවනත විය යුතුය. එසේ අවනත වෙන සියළු සත්වයින් සොබාදහමේ ආශිර්වාදයෙන් ශක්තිමත් වී ඇත. අප ජීවිතයට සහ සොබාදහමට ආදරය කල යුතුය . Apexaura යනු ජීවිතයේ හදවත බඳු සොබාදහම සමඟ අප සම්බන්ධ කරන මධ්‍යස්ථානයයි. Apexaura සමඟ බැඳී සිටින අය ජීවිතයෙන් පොහොසත් වෙති. 'මම' රෝගී යැයි පැවසීම නවතා ‘අපි’ එක්ව සුවතාවය ලබා ගමු. එය Apexaura ඔබට ලබා දෙන ආදර්ශයයි.. ”