සාර්ථක බෙදාහරින්නන් 100 කට අධික පිරිසක් මෙම වසරේ පළමු විදේශ සංචාරය සඳහා බැංකොක් වෙත පියාසර කිරීමට සුදුසුකම් ලබා ඇත. බෙදාහරින්නන් වෙන වෙනම ගුවන් ගමන් 2කින් පියාසර කර රාත්රි 4ක් සුන්දර බැංකොක් නගරයේ ගත කළේ ඔවුන්ගේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ ප්රයත්නයන් රස විඳීමටය.
Chaophraya Dinner Cruises සහ අපූරු සාප්පු සවාරි අත්දැකීමක් සමඟින් Bangkok’s Dream World & Safari World වැනි ස්ථාන නැරඹීමට මෙම සංචාරයේදී ඔවුන්ට හැකිවිය.