මයි ටර්මරික්

Home / Our Shop

මයි ටර්මරික්

මයි ටමරික් නිෂ්පාදනය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ගොවීන්ගෙන් ලබාගත් 100% ස්වභාවික කහ බීජ(curcuma longa)වලිනි. කහ බීජවල ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන “කර්කමින්” අඩංගු වන අතර වසර 4000 කට වැඩි කාලයක් තිස්සේ විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිතා කර ඇත. ඉන්දියානු උපමහද්වීපයට හා අග්නිදිග ආසියානු කලාපයට අවේණික මෙම කහ ශාකයේ බීජ මගින් ලබා ගන්නා තද තැඹිලි පැහැයෙන් යුතු කුඩු, බෙහෝ ආසියානු ව්‍යාංජන වර්ණ ගැන්වීමට සහ රසගැන්වීමට බහුලව භාවිතයට ගනී.

All Products, Health Care
  • මානසික අවපීඩනයට එරෙහිව සටන් කරයි.
  • මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි.
  • හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි.
  • වයසට යාම මන්දගාමී කරයි.
  • පෙනහළු ආරක්ෂා කරයි.
  • රුධිරයේ සීනි පාලනය කරයි.
  • අධික කොලෙස්ටරෝල් අඩු කරයි.
  • පිළිකා අවදානම අඩු කරයි.
  • රුධිර පීඩනය නියාමනය කරයි.
  • දිදුලන සමක් ලබාදෙයි.
  • අමතන්න
    +94 11 3 476 476
    පාරිභෝගික සහය
    support@apexuaraint.com
    විද්‍යුත් ලිපිනය
    info@apexaura.com