ගාලික් සුපර් බූස්ටර්

Home / Our Shop

ගාලික් සුපර් බූස්ටර්

දකුණු ආසියාව, මධ්‍යම ආසියාව සහ ඊසානදිග ඉරානයට අවේනික සුදුළුෑණු ඉතා දීර්ඝ කාලයක් තිස්සේ කුළුබඩු වර්ගයක් ලෙස මිනිස් පරිභෝජනය සඳහා යොදා ගැනේ. පුරාණ ඊජිප්තු වැසියන් ආහාර රසගන්වනයක් ලෙස සහ ඖෂධයක් ලෙස යොදාගෙන ඇති සුදුළුෑණු පෝෂ්‍ය පදාර්ථ රාශිකයකින් හෙබි ශාක රාසයනිකයන් සහ තන්තු අඩංගු ආහාරයකි. එහි පොටෑසියම්, පොස්පරස් සින්ක් සහ සල්ෆර් බහුලව අඩංගු වන අතර මධ්‍යම ප්‍රමාණවලින් සෙලේනියම්, කැල්සියම්, මැග්නීසියම් ද මැංගනීස්, යකඩ, සෝඩියම්, විටමින් A, C සහ B කම්ප්ලෙක්ස් යන පෝෂණ සංඝටක ද අන්තර්ගතව ඇත.

All Products, Health Care
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරයි.
  • රුධිර පීඩනය නියාමනය කිරීමේ හැකියාව ඇත.
  • කොලෙස්ටරෝල් සංස්ලේෂණය නියාමනය කිරීමේ හැකියාව ඇත.
  • පිළිකා සෛලවලට එරෙහිව සටන් කරයි.
  • ප්‍රතිජීවක ගුණ ඇත.
  • ඇල්සයිමර් සහ ඩිමෙන්ශියාව වැළැක්වීමට උපකාරී වේ.
  • ක්‍රීඩාවේ යෙදීමේදී දරාගැනීමේ ශක්තිය වැඩි කිරීමට උපකාරී වේ.
  • ඔබේ ශරීරයේ විෂ ඉවත් කිරීමට උපකාරී වේ.
  • රුධිර පරිවහනය පවත්වා ගැනීමට යොදාගතහැක.
  • පිරිමි වඳභාවයෙන් මිදීමට උපකාරී වේ.
  • ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි.
  • ඔබේ අස්ථි සෞඛ්‍යය පවත්වා ගැනීමට යෝග්‍යයි.
  • හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි.
  • ඉහළ පෝෂණ ගුණයෙන් යුක්තය.
  • අමතන්න
    +94 11 3 476 476
    පාරිභෝගික සහය
    support@apexuaraint.com
    විද්‍යුත් ලිපිනය
    info@apexaura.com