හෘදයාබාධ ඇතිවීමේ අවධානම අවම කරයි. ඔමේගා 06 අඩංගු නිසා කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි. හෘදයාබාධ ඇති අයට දිනපතා ආහාරයට එක් කර ගැනීම යෝග්‍යයි. ශාකමය සින්ක් අඩංගු නිසා කුඩා ළමුන්ගේ හිසකෙස්, අස්ථි හා මොළය වර්ධනයට උපකාරී වේ. හිසකෙස් වල ගැල්වීමෙන් දීප්තිමත් හිසකෙස් කළඹක් ලබා දෙයි. සමේ ආලේප කිරීමෙන් සම පැහැපත් කරයි. ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගීව පවත්වා ගැනීමට උපකාරී වේ.