රතු ළුෑනු, සුදු ළුෑණු, අබ තෙම්පරාදු කරගන්න. එයට ඇපෙක්ස්ඕරා ‘හෝස් ග්‍රෑම් කරි’ සහ තුනපහ මිශ්‍රණය දමා වතුර අඬු කෝප්ප 02ක් මිශ්‍ර කර හොඳින් හැඳිගාන්න. (ලිපෙන් බාගන්නා තුරු හැඳිගාන්න) විනාඩි 05ක් පමණ පිස ගැනීම ප්රමාණවත්ය. රස අනුව ලුණු යොදන්න. වඩාත් රසවත් කරගැනීමට තක්කාලි හෝ කැමති ඇඹුල් වර්ගයක් එක් කරගන්න.
සෞඛ්‍ය ප්රතිලාභ
- සිරුරේ මාංශපේෂීන් වර්ධනය කර සිරුරේ ගෙවී යන කොටස් අලුත්වැඩියා කිරීම පහසු කරයි.
- ශරීර ශක්තිය වර්ධනය කරන ශක්ති ජනක ආහාරයක් ලෙස ක්‍රියාත්මක වෙයි.
- ලිපිඩ සහ තන්තු මගින් අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරයි.
- වයසට යාමත් සමගම අස්ථි හා සන්ධි ආශ්‍රිතව ඇතිවන ගෙවීයාම නවතා, ඇතිවන වේදනා, හිරි වැටීම් ද සුව කරයි
- ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියාකරයි.
- වකුගඩුවල ගල් ඉවත් කිරීමට සහය වේ.
- දත් සහ අස්ථි වල පැවැත්මට හිතකරයි.
- ජීර්ණ තන්තු වලින්ද පොහොසත් නිසා දියවැඩියා රෝගීන්ට ඉතාමත් ගුණදායකයි.
- කාබෝහයිඩ්රේට් ජීරණ වේගය අඩු කරන නිසා දියවැඩියාව පාලනය කරයි.
- මාසික ආර්ථවය තුළ සිදුවන අපහසුතා වළක්වයි.
- කෙඳි බහුල ආහාරයක් නිසා ආහාර ජීරණය පහසු කරයි.
- ශරීරයේ බර පාලනය කිරීමට උපකාරී වේ.