වට්ටක්කා වල ආහාරයට නොගෙන ඉවත දමන බීජ පෝෂණ බලාගාරයක් ලෙස හඳුන්වයි. ඒවා තරමක් ඕවලාකාර හැඩයෙන් යුක්ත වන අතර පිටත සුදු ආවරණය ඉවත් කිරීමෙන් පසු ලාකොළ පැහැති බීජ ලබා ගනී. මෙම බීජ මැංගනීස්, කොපර්, මැග්නීසියම්, පොස්පරස් හා සින්ක් ඇතුලු පෝෂ්‍යපදාර්ථ රාශිකින් පොහොසත්ය.