- ආහාර ජීර්ණ පද්ධතියට හිතකර වේ.
- සම ආරක්ෂා කරයි.
- අධි රුධිර පීඩනය පාලනය කරයි.
- සිරුරේ බර අඩුකර ගැනීමට උපකාරී වේ.
- කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.
- වේදනාව අඩු කරගැනීමට උපකාරී වේ.
- ශරීරයේ උෂ්ණත්වය පාලනය කරයි.
- පාචනය වැලක්වීමට උපකාරී වේ.
- ඇතුළත ශරීරයේ ඉදිමීම වැලක්වීමට උපකාරී වේ.
- අක්මාව ආරක්ෂා කරයි.
- රුධිර සීනි මට්ටම පාලනය කරයි.
- මුත්‍රා ආසාදන සමඟ සටන් කිරීමට උපකාරී වේ.
- ඔසප් වීමේ ගැටළු සමනය කරයි.
- මව්කිරිවල ගුණාත්මකභාවය වැඩි දියුණු කරන බව පර්යේෂණවලින් තහවුරු වී ඇත
- වයසට යාම මන්දගාමී කරයි.
- තුවාල ඉක්මනින් සුව කිරීමට උපකාරී වේ.