- ශරීරයේ ප්‍රතිශක්තිකරණ බූස්ටරයක් ලෙස ක්‍රියාකරයි
- ආසාදන හා රෝගවලට එරෙහිව සටන් කිරීමට ශරීරයට ඇති හැකියාව වැඩි දියුණු කරයි.
- ප්‍රතිඔක්සිකාරක සංයෝග අඩංගු නිසා, එය ශරීරයේ සෛලවලට හානිකරන Free Radicals මඟින් සිදුකරන හානිය අවම කරයි
- ශරීරයේ විෂහරණය කිරීමට උපකාරී වෙයි.
- ගැනෝඩර්මා සතු පිළිකා නාශක ගුණය නිසා පිළිකා වර්ධනය වැළැක්වීමට හා පිළිකා සෛල විනාශ කිරීමට හැකියාව ඇත
- හෘද රෝග, ආතරයිටිස් සහ ඇතැම් පිළිකා ඇතුළු විවිධ සෞඛ්‍ය ගැටළු නිසා ඇති කරන ශරීරයේ දැවිල්ල අඩු කිරීමට උපකාරී වේ
- රුධිර පීඩනය අඩු කිරීමට සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කර සමස්ත හෘදවාහිනී සෞඛ්‍ය වැඩි දියුණු කර
- අක්මාවට හානි වීමේ අවදානම අවම කර, අක්මාවේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කර
- වකුගඩු ආරක්ෂා කිරීමට උපකාරී වේ.