ගාසිනියා කාම්බෝජියා

Home / Our Shop

ගාසිනියා කාම්බෝජියා

ගොරකා ශ්‍රී ලංකාවට සහ අග්නිදිග ආසියානු රටවලට ආවේනික නිවර්තන ශාකයකි. ඉතා දීර්ඝ කාලයක් පුරා ආසියානු රටවල මිනිසුන් ගොරකා ශාකයේ ගෙඩි වියළා කල්තබා ගනිමින්, කුළුබඩු වර්ගයක් ලෙස භාවිතයට ගැනේ. ගොරකා ගෙඩියේ පොත්තේ අඩංගු හයිඩ්‍රොසිට්රික් (HCA) අම්ලය මේදය තැන්පත්වීම වැළක්වීම හා ආහාර රුචිය පාලනය කිරීමට උදව්වන අතර මේ නිසා සිරුරේ බර පාලන කරගැනීම සඳහා ගොරකා අහාරයට එක්කර ගැනීම ලොවපුරා දැන් ජනප්‍රිය වී ඇත..

All Products, Health Care
  • මෙහි හයිඩ්‍රොසිට්රික් (HCA) නම් රසායනික ද්‍රව්‍ය අඩංගු වේ
  • බර අඩු කර ගැනීමට උපකාරී වේ.
  • ආහාර රුචිය අඩු කරයි.
  • කාංසාව සහ මානසික අවපීඩනය අඩු කිරීමට උපකාරී වේ.
  • මනෝභාවය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
  • 2 වන කාණ්ඩයේ දියවැඩියාව ඇති වීමේ අවදානම අවම කරයි.
  • අහිතකර කොලෙස්ටරෝල් නිෂ්පාදනය අඩු කරයි.
  • කොලෙස්ටරෝල් සංස්ලේෂණය නියාමනය කිරීමට උපකාරී වේ.
  • උදරයේ මේදය අඩු කරයි.
  • ව්‍යායාම අතරතුර දරාගැනීමේ මට්ටම වැඩි කිරීමට උපකාරී වේ.
අමතන්න
+94 11 3 476 476
පාරිභෝගික සහය
support@apexuaraint.com
විද්‍යුත් ලිපිනය
info@apexaura.com