ඔන්තෙරා ක්ලෙන්සින් බාර්

Home / Our Shop

ඔන්තෙරා ක්ලෙන්සින් බාර්

Onthera Cleansing Bar සම අභ්‍යන්තරයටම ළඟාවී පිරිසිදු කිරීමේ බලය සහිත ස්වභාවික පිරිසිදුකාරකයකි. කලාඳුරු කුඩු, අලිගැටපේර තෙල්, ගස්ලබු සාරය, නිල් කටරොලු සාරය, සහ තවත් ස්වභාවික සංයෝග රැසක එකතුවකින් නිපදවන Onthera Cleansing Barවල සමේ තෙතමනය සුරකින ග්ලිසරින් ද අන්තර්ගතව ඇත. සම ගැඹුරින්ම පිරිසිදු කර කුරුළෑ අදුරු පැල්ලම් වලකමින් පැහැපත් සමක් ලබාගැනිමට හොඳම ස්වභාවික සත්කාරයක් සොයමින් සිටි ඔබට Apexaura Onthera Cleansing Barහොඳම විසඳුමයි.

All Products, Health Care
  • කුරුළැ සහ මුහුණේ අඳුරු පැල්ලම් ඇතිවිම වළකයි.
  • පැහැපත් සුමුදු සමක් ලබා දී ඔබේ තරුණ පෙනුම රැකගැනීමට උපකාරී වේ.
  • සමේ තෙතමනය රැක දී සම වියළීම වළක්වයි.
  • දහඩිය බිබිලි සහ සමේ ඇතිවන අසාත්මිකතා සුවකරයි.
  • සමේ වර්ණක ක්‍රියාකාරීව තබයි.
  • සමස්ත සමේ සෞඛ්‍යට ඉතා හිතකර ප්‍රතිලාභ අත්කර දෙයි.
  • අමතන්න
    +94 11 3 476 476
    පාරිභෝගික සහය
    support@apexuaraint.com
    විද්‍යුත් ලිපිනය
    info@apexaura.com