- සම රැළි වැටීම අවම කර වයසට යාම ප්රමාද කරයි.
- උෂ්ණය නිසා සමේ ඇතිවන රෝග වළක්වයි.
- බැක්ටීරියා නාශක ගුණ නිසා සමේ ආසාදන ඇතිවීම වළක්වයි.
- කුරුලෑ ඇතිවීම අඩු කරයි.
ස්වභාවික මුරුංගා පත්ර සහ බීජවල සාරය යොදාගනිමින්, සම ගැඹුරින්ම පිරිසිදු කරන ක්ලෙන්සර් එකක් ලෙස නිපදවා ඇති Moringa Cleansing Soap සම පිරිසිදු කිරීමට, පෝෂණය කිරීමට සහ ආරක්ෂා කිරීමට උපකාරී වේ. Apexaura Moringa Cleansing Bar දිනපතා භාවිතා කිරීමෙන් ඔබේ සමට ගැඹුරු පිරිසිදු කිරීමක් ලබා ගන්න. ලප සහ කුරුලෑ වලින් තොර පැහැපත් දිදුලන සමක් හිමිකර ගන්න.