ස්පිරුලිනා ෆේස් පැක්

Home / Our Shop

ස්පිරුලිනා ෆේස් පැක්

සම පැහැපත් කිරීම සඳහා විශ්මිත ගුණ ඇති ස්පිරුලිනා ඇල්ගී පවුඩර් සහ සම සුරැකීම සඳහා අපට වඩාත් හුරුපුරුදු ස්වභාවික සත්කාරකයන් වන රත් හඳුන්, අලිගැටපේර, කහ සහ කලාඳුරු වැනි ස්වභාවික අමුද්‍රව්‍ය වලින් පොහොසත් Spirulina Face Pack සමඟින් වඩාත් සෞඛ්‍ය සම්පන්න, පිරිසිදු සමක් ලබා දෙමින් ඔබේ තරුණ පෙනුම රැකදෙයි. සොබාදහමේ හොඳම ස්වභාවික අමුද්‍රව්‍යන් මුසු කරමින් නිපදවන Apexaura Spirulina Face Pack භාවිතා කර පැහැපත් සුපිරිසිදු සමක් ඔබත් ලබාගන්න.

All Products, Beauty Care
  • ප්‍රති ඔක්සිකාරකවලින් පොහොසත් වේ.
  • සම පිරිසිදු කර පටක ශක්තිමත් කරන ක්ලෝරෝෆිල් අඩංගු වේ.
  • සම රැළි වැටීමෙන් තොරව තබා ගැනීමට උපකාරී වේ.
  • සම පිරිසිදුව තබා කුරුලෑ ඇතිවීම වළක්වයි.
  • ඔබේ සමේ විෂ ඉවත් කරයි.
  • වයස්ගත වීම ප්‍රමාද කරයි.
අමතන්න
+94 11 3 476 476
පාරිභෝගික සහය
support@apexuaraint.com
විද්‍යුත් ලිපිනය
info@apexaura.com