රිෂි ඔයිල්

Home / Our Shop

රිෂි ඔයිල්

අති පිරිසිදු පොල් තෙල්, Ganoderma Powder සාරය සහ Nut Grass Powder යන ස්වභාවික ශාකසාරයන් තුනක් එකට මුසු කරමින් නිපදවන, ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පොහොසත්, Apexaura Rish Oil ඖෂධීය ගුණයන් රැසකින් සමන්විත නිෂ්පාදනයකි. ත්‍රිත්ව ක්‍රියාකාරී සංයෝගයන් සහිත ඇපෙක්ස් ඕරා Rishi Oil භාවිතා කර, ස්වභාවික ශාක සාරයන්ගේ ගුණයන් ඔබත් අත්විඳින්න.

All Products, Beauty Care
  • හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
  • හිසකෙස්වල වියළි බව නැතිකරයි.
  • Pහිසකෙස් කැඩීයාම වළක්වයි.
  • හිසකෙස් වැටීම පාලනය කරයි.
  • අහිතකර හිරු කිරණින් ආරක්‍ෂා කරයි.
  • වියළීම නිසා ඉරිතලා ගිය විළුඹ සහ අත් සුවපත් කරයි.
  • බොඩි ලෝෂන් සහ මොයිස්චරයිසර් ලෙස භාවිතා කළ හැක.
  • සම්බාහන තෙල් වර්ගයක් ලෙස යොදාගත හැක.
  • ඇස් වල ආලේප කළ මේකප් ඉවත් කිරීමට යෝග්‍යයි.
  • රැවුල බෑමෙන් පසුව යෙදිය හැකියි.
අමතන්න
+94 11 3 476 476
පාරිභෝගික සහය
support@apexuaraint.com
විද්‍යුත් ලිපිනය
info@apexaura.com