ඉඟිනි කිරි

Home / Our Shop

ඉඟිනි කිරි

තේ පානය ලංකාවේ ජනප්‍රිය වීමට පෙර, ඈත අතීතයේ සිටම පෝෂ්‍යදායී සහ ඉතා රසවත් ඖෂධීය පානයක් ලෙස ඉඟිනි භාවිතයට ගෙන තිබෙනවා. ඉඟිනි ඇට වල ඇති පවිත්‍රකාරක ගුණය නිසා ජල පවිත්‍රකාරයක් ලෙසද පැරැණ්නන් භාවිතයට ගෙන තිබෙන ඉඟිනි, පෙරදිග වෛද්‍ය ක්‍රමවල විෂහරණය කිරීම සහ වෙනත් රෝග සුව කිරීමට භාවිතා කල දිව්‍යමය ඔසුවකි. ඉඟිනි සාරය සහ කෝපි එකට මුසු කර නිපදවා ඇති, ඉතා රසවත් පානයක් ලෙස සකසා ගත හැකි ඉඟිනි මිල්ක්, විෂ රසායනික අඩංගු කිරි පිටි වෙනුවට භාවිත කල හැකි හොඳම දේශීය ආදේශකයයි.

All Products, Health Care
අමතන්න
+94 11 3 476 476
පාරිභෝගික සහය
support@apexuaraint.com
විද්‍යුත් ලිපිනය
info@apexaura.com